Archives: අප්‍රේල් 2022

ආරක්‍ෂාව වෙතට ඇද ගැණුනි

කුඩා දැරියක් නොගැඹුරු දිය පහරක ඇවිදිමින් සිටියේ ඇගේ පියා බලා සිටියදීය. ඇගේ රබර් බූට් යුගලය ඇගේ දණහිස දක්වා විය. ඇය පහළට යන විට ජලය ඇගේ රබර් බූට් මතින් ගලා යන තෙක් ගැඹුරු විය. ඇයට තවත් අඩියක්වත් ගත නොහැකි වූ විට “තාත්තේ මම හිරවෙලා” කියා ඇය කෑ ගැසුවාය. අඩි පාරවල් තුනකින් ඇගේ පියා ඇය ළඟට ගොස් ඇයව තණකොළ ඉවුරට ඇද ගත්තේය.…

දූවිලි වැනි හැඟීමක් දැනේ

වොරන් අපගේ දේවස්ථානයේ සතිපතා රැස්වන සේවක කණ්ඩායම ඇමතූ අවස්ථාවේදී “දූවිලි මෙන් හැඟීමක් දැනේ” යැයි සඳහන් කළ විට වයසට යෑම සහ සෞඛ්‍යයට සම්බන්ධ ශාරීරික අභියෝග ගැන ඔහු සඳහන් කරන ආකාරය මෙය බව මට හැඟුනි. වොරන් සහ ඔහුගේ බිරිඳ සඳහා ඔවුන්ගේ හැටේ දශකයේ අග භාගයේදී 2020 දී වෛද්‍යවරුන්ගේ පැමිණීම, ශල්‍යකර්ම වලට මුහුණ දීම සහ නිවස තුළ ඔවුන්ව බලා ගන්නා අය සඳහා ඔවුන්ගේ…

වැදගත් දේවල්

ඇය කුමන දේශපාලන පක්‍ෂයට අයත් දැයි ඇදිලිවන්තයෙක් වූ සගයෙකු විසින් ඇගෙන් පැහැදිළිවම ඇසූ ආකාරය මගේ මිතුරිය මට විස්තර කළාය. ප්‍රශ්නය ඇසීමේ ඔහුගේ අරමුණ වුයේ දැනට ඔවුන්ගේ ප්‍රජාව බෙදීමට හේතු වන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ඇය සමග එකඟ වන්නේදැයි අනාවැකි කීමටයි. ඔවුන් අතර පොදු පදනමක් සොයා ගැනීමට උත්සාහ කරමින් ඇය සරලව පිළිතුරු දුන්නේ “අප දෙදෙනාම ඇදහිලිවන්තයන් වන බැවින් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ එකමුතුකම…

මිහිකත දිනයේ කෘතඥතාවය

මිහිකත දිනය යනු අප්‍රේල් මස 22 වන දින සැමරෙන වාර්ෂික උත්සවයකි. මෑත වසර වලදී රටවල් දෙසීයයක පමණ බිලියනයකට අධික ජනතාවක් අධ්‍යාපනික හා සේවා ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇත. සෑම වසරකම අපගේ විස්මිත ග්‍රහලෝකය රැක බලා ගැනීමේ වැදගත්කම සිහිපත් කරන දිනය වන්නේ මිහිකත දිනයයි. නමුත් පරිසරය රැක බලා ගැනීමේ වරම මෙම වාර්ෂික සිදුවීමට වඩා බොහෝ පැරණිය. එනම් මෙම වගකීම මැවීම දක්වා…

ඇත්තටම ජීවමානයි

එය පාස්කු ඉරිදාට පසු සතිය නිසා අපේ පස් හැවිරිදි පුත් වියට් උත්ථානය ගැන කථා බොහෝමයක් අසා තිබුණි. ඔහුට නිතරම ප්‍රශ්න තිබුණි-සාමාන්‍යයෙන් පිළිතුරු දීමට අපහසු ප්‍රශ්න. මම රිය පැදවූ අතර ඔහු මට පිටුපසින් අසුනේ බඳ පටිය දමා ගෙන වාඩිවී සිටියේය. වියට් ගැඹුරු කල්පනාවකින් යුතුව ජනේලයෙන් පිටත බලා ගෙන සිටියේය. “තාත්තා” කියා ඔහු මගෙන් ටිකක් අමාරු ප්‍රශ්නයක් අසන්නට සුදානම් විය.
“යේසුස්වහන්සේ අපව…